Author: Dharmasiri Lankapeli

දේශපාලන සටහන්ප්‍රධාන පුවත්

වෘද්ධිය ඇනහිටි රටවලට ඇරී ඇති සමාජවාදී වෘද්ධි මාවත් දෙක!

පස්වෙනි ලිපිය මෙම මාවත් දෙකෙන් පළමුවැන්න පහුගිය සටහනේ මා හැඳින්වූයේ බෝල්ෂේවික් සිහින මාවත ලෙස ය. මා මීට පෙර ස‍ඳහන් කළ

Read More
දේශපාලන සටහන්ප්‍රධාන පුවත්

සංක්‍රාන්ති සමයක ආර් ථිකය ගොඩ ගැනීමේ ප්‍රශ්නය?

හතරවෙනි ලිපිය පහුගිය සතිය සිද්ධීන් දෙකක් නිසා මේ සාකච්ඡාවට වැදගත් ය. මැයි 27 වෙනිදා පැවැත්වුණ සම්මන්ත්‍රණය එහි මූලික තේමාව ලෙස

Read More
ජාත්‍යන්තර පුවත්විශේෂාංග

ජිවත්වීමේ අයිතිය පතන පලස්තීන ජනතාව කබලෙන් ලිපට!

පලස්තීනයේ ඉතිහාසය තුන් වැනි වරටත් නැවත සිදු වන්නේ ඛේදවාචකයක් නොව නග්න ජනඝාතනයකි. පළමුවෙන්ම පලස්තීනයේ අරාබි ජනතාව ඝාතනය කිරීමෙන් සහ ගම්බිම්

Read More
දේශපාලන සටහන්ප්‍රධාන පුවත්

සමාජවාදී ආර් ථික ක්‍රමයක් වෙත මාරුවේදී සලකා බැලෙන සිද්ධාන්ත දෙකක්!

සමාජවාදී ආර් ථික ක්‍රමයක් වෙත! තෙවන ලිපිය! මෙම ලිපිය න්‍යායන් දෙකක් පැහැදිලි කරයි. පළවැන්න, වටිනාකම පිළිබඳ න්‍යාය (law of value)

Read More
ජාත්‍යන්තර පුවත්ප්‍රධාන පුවත්

“අපි අවදි වන විට, හුස්ම ගැනීමට අවසර ඉල්ලන්නෙ නෑ”! – ර්කනා ෆාසෝ හි ජනාධිපති ඉබ්‍රහිම් ට්‍රෝරේ

බලවත් කතාවක් කරමින් බුර්කිනා ෆාසෝ හි ජනාධිපති ඉබ්‍රහිම් ට්‍රෝරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) විශ්මය ජනක පණිවිඩයක් ලබා දුන්නේය. එය ඔවුන්

Read More
දේශපාලන සටහන්විශේෂාංග

ආර් ථිකය ගොඩ ගැනීමට ජනඅරගල සංධානයේ තල්ලුව – ගැම්ම – (leap) කුමක්ද? එවැන්නක් තිබේද?.

සංක්‍රාන්ති සමයේ ආර් ථිකය දෙවන කොටස! ධනේශ්වර ක්‍රමය නිමා කොට සමාජවාදී (කොමියුනිස්ට්වාදී) ක්‍රමයක් ගොඩ නැගීමේදී සංක්‍රාන්ති සමයක පැවැත්ම අනීවාර්‍ය වේ. සමාජවාදී

Read More
දේශපාලන සටහන්ප්‍රධාන පුවත්

“NPP ආණ්ඩුවේ” පංති සංකලනයේ ස්වභාවය නිසා වර්‍තමාන අර්‍බුදයට පිළියම් සෙවිය නොහැක!

සංක්‍රාන්ති සමයේ ආර් ථිකය, පළමුවැනි කොටස! මෙයින් දින කිහිපයකට පෙර හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රීවරයකු, කල්ප ට හා මට යොමුකළ ප්‍රශ්නය

Read More
දේශීය පුවත්විශේෂාංග

සිසු ජීවිත ආරක්ෂා කරනු! ඊනියා සරසවි උප සංස්කෘති ක්‍රියාවන්ට එරෙහි වෙමු!

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන වසර අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයෙකු හදිසියේ මියයාම පිළිබඳව ‘සමාජවාදී ජනතා සංසදය’ විසින් නිකුත් කළ

Read More
ප්‍රධාන පුවත්විශේෂාංග

NPP යේ මාලිමාව සහ පීඩිත ජනතාවගේ මාලිමාව

ජාතික ජනබලවේග ආණ්ඩුවක් නිර්‍මාණය කරගැනීමට මාලිමාවට ඡන්දය ලබා දුන් ජනතාව දැන් මාලිමාවේ සැබෑ ස්වරූපය තේරුම් ගනිමින්  සිටින බව විපක්ෂය කියයි.

Read More
දේශපාලන සටහන්ප්‍රධාන පුවත්විශේෂාංග

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ඉහළ දැමීම හා නරේන්ද්‍ර ශ්‍රී මොදිගේ ලංකාගමනය!

ඩොනල්ඩ් ට්‍රම්ප් ධනේශ්වර නිෂ්පාදන මාදිළියේ නියාමයන් දෙකක් යළි සපථ කර ඇත. ධනේශ්වර නිෂ්පාදනය හැසිරවෙන්නේ උනුනතර ඇති සත්‍ය තරඟය (real competition)

Read More