අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන නැවතත්..
මීට මසකට පමණ පෙර, – එනම් මා රෝගාතුරවීමට පෙර – අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මා ලියූ කෙටි සටහනක මෙසේ යෝජනා කළෙමි.
Read Moreමීට මසකට පමණ පෙර, – එනම් මා රෝගාතුරවීමට පෙර – අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මා ලියූ කෙටි සටහනක මෙසේ යෝජනා කළෙමි.
Read Moreපස්වෙනි ලිපිය මෙම මාවත් දෙකෙන් පළමුවැන්න පහුගිය සටහනේ මා හැඳින්වූයේ බෝල්ෂේවික් සිහින මාවත ලෙස ය. මා මීට පෙර සඳහන් කළ
Read Moreහතරවෙනි ලිපිය පහුගිය සතිය සිද්ධීන් දෙකක් නිසා මේ සාකච්ඡාවට වැදගත් ය. මැයි 27 වෙනිදා පැවැත්වුණ සම්මන්ත්‍රණය එහි මූලික තේමාව ලෙස
Read Moreසමාජවාදී ආර් ථික ක්‍රමයක් වෙත! තෙවන ලිපිය! මෙම ලිපිය න්‍යායන් දෙකක් පැහැදිලි කරයි. පළවැන්න, වටිනාකම පිළිබඳ න්‍යාය (law of value)
Read Moreසංක්‍රාන්ති සමයේ ආර් ථිකය දෙවන කොටස! ධනේශ්වර ක්‍රමය නිමා කොට සමාජවාදී (කොමියුනිස්ට්වාදී) ක්‍රමයක් ගොඩ නැගීමේදී සංක්‍රාන්ති සමයක පැවැත්ම අනීවාර්‍ය වේ. සමාජවාදී
Read Moreසංක්‍රාන්ති සමයේ ආර් ථිකය, පළමුවැනි කොටස! මෙයින් දින කිහිපයකට පෙර හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රීවරයකු, කල්ප ට හා මට යොමුකළ ප්‍රශ්නය
Read Moreඩොනල්ඩ් ට්‍රම්ප් ධනේශ්වර නිෂ්පාදන මාදිළියේ නියාමයන් දෙකක් යළි සපථ කර ඇත. ධනේශ්වර නිෂ්පාදනය හැසිරවෙන්නේ උනුනතර ඇති සත්‍ය තරඟය (real competition)
Read Moreමා ජාතික බලය -NPP- ආංඩුවේ සතුරෙකැ යි සමහරෙක් සිතති. මේ ආණ්ඩුව පෙරළා දැමීම වෙනුවෙන් මා පෙනී සිටින්නේ යැයිද ඔව්හු සිතති.
Read Moreජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වන්නේ බංකොලොත් වූ රටක අර්‍බුදකාරී ආර් ථික වටපිටාවක් තුළ බව සිහියට නගාගත යුතුය. ආර් ථික වශයෙන්
Read More2023 ජුලි 28 වෙනිදා බොරැල්ලේ පැවති විරෝධතාවක් වාර්‍තා කොට නිවස බලායමින් සිටියදී, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අනීතිකව අත්අඩංගුවට ගැනීම, පහරදීම සහ
Read More